Sunday, January 12, 2014

Old Sinhala Movie Songs - පැරණි සිංහල චිත්‍රපට ගීත වලට පාදකවූ හින්දි ගීත



පැරණි සිංහල චිත්‍රපට ගීතවලට උප්පත්තිය දුන්

මුල් හින්දි ගීත 57 ක් යූ ටියුබ් ලින්ක් සමග




මෙන්න ඒ ආශ්‍රිත හින්දි චිත්‍රපට ගී ලැයිස්තු දෙකක්. 
(සිංහල ජනප්‍රිය ගුවන් විදුලි ගීතවල මුල් හින්දි ගීත) http://ayoma-jayasinghe.blogspot.com/2013/12/blog-post.html

(සිංහල ජනප්‍රිය චිත්‍රපට ගීතවල මුල් හින්දි ගීත) http://ayoma-jayasinghe.blogspot.com/2013/10/blog-post.html

මෙවර ඉදිරිපත් කරන්නේ අපේ පැරණි සිංහල චිත්‍රපටවල ඇතැම් ගීතවලට මුල්වූ හින්දි ගීතයි. මෙයද ඔබ රස විදිනු ඇතැයි බලාපොරොත්තුවෙමි.



01.

සිංහල ගීතය-

මට නටන්න හිතුනා.. මට නටන්න හිතුනා..

සිංහල ගීතය ගායනය - එඩී ජයමාන්න/ ජෙමිනි කාන්තා

සිංහල චිත්‍රපටය - පෙරලෙන ඉරණම (වර්ෂය - 1949)

සිංහල ගීතයේ රංගනය - එඩී ජයමාන්න

සිංහල සංගීතය - බී.එස්. පෙරේරා

හින්දි ගීතය- චල් චල් රෙනාඋ ජාන් (Chal Re Nau Jawan)

හින්දි චිත්‍රපටය - බන්දන් (Bandhan) වර්ෂය - 1940

හින්දි ගීතය ගායනය- අශෝක් කුමාර්/ලීලා චිට්නි

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - සරස්වතී දේවි

හින්දි ගීතයේ යූ ටියුබය -
02.

සිංහල ගීතය-

කොළොම් පුරේ ශ්‍රියා.. කොළොම් පුරේ ශ්‍රියා..

සිංහල ගීතය ගායනය - එඩී ජයමාන්න

සිංහල චිත්‍රපටය - උමතු විශ්වාසය (වර්ෂය - 1952)

සිංහල ගීතයේ රංගනය - එඩී ජයමාන්න

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- කුසූර ආප කා..හුසූර ආප කා.. (Kusoor Apka Huzoor Apka)

හින්දි චිත්‍රපටය - බහාර් (Bahar) වර්ෂය - 1951

හින්දි ගීතය ගායනය- කිෂෝර් කුමාර්

හින්දි ගීතයේ රංගනය - වෛජයන්ති මාලා/ කරන් දේවා

(වෛජයන්ති මාලා රගපෑ ප්‍රථම චිත්‍රපටය)

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=j4Zd3foU594




03.

සිංහල ගීතය-

සුදට සුදේ සිරිය දිලේ පුන්ස‍ඳේ

සිංහල ගීතය ගායනය - රුක්මණී දේවී/ මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - උමතු විශ්වාසය (වර්ෂය - 1952)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- නේන මිලේ නේන හුවේ (Nein Mil Nain Hue)

හින්දි චිත්‍රපටය - තරන (Tharana) වර්ෂය - 1951

හින්දි ගීතය ගායනය- තලාද් මහමුද්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - දිලිප් කුමාර්/ මධුබාලා

හින්දි සංගීතය - අනිල් බිස්වාස්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=tw_eXsG9fVU



04.

සිංහල ගීතය-

කෝ සැපතා මේ සංසාරේ (මායා)

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - කැලෑ හඳ (වර්ෂය - 1953)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- ඕ දුනියා කේ රඛවාලේ (O Duniya Ke Rakhwale)

හින්දි චිත්‍රපටය - බයිජු බව්රා (Baiju Bawra) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - භාරත් භුෂාන්

හින්දි සංගීතය - නෞෂාඩ් අලි

හින්දි ගීතයේ යූ ටියුබය -

05.

සිංහල ගීතය-

අන්න සුදෝ අර පාට වලා

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ රුක්මණි දේවි

සිංහල චිත්‍රපටය - කැලෑ හඳ (වර්ෂය - 1953)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- අප්නී කහෝ කූචි මෙරේ (Apni Kaho Kuchh Meri)

හින්දි චිත්‍රපටය - පාච්චයාන් (Parchhaiyan) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- තලාද් මහමුද්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - වී. ශාන්තරාම්/ ජය ශ්‍රී

හින්දි සංගීතය - සී. රාමචන්ද්‍ර

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=SpH4RyfObSw



06.

සිංහල ගීතය-

මැවීලා පෙනේවි රූපේ

සිංහල ගීතය ගායනය - රුක්මණී දේවී

සිංහල චිත්‍රපටය - කැලෑ හඳ (වර්ෂය - 1953)

සිංහල ගීතයේ රංගනය - රුක්මණී දේවී

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- මේරා කරාරෙ ලේජා (Mera Qarar Le Ja)

හින්දි චිත්‍රපටය - ආෂියානා (Ashiana) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- තලාද් මහමුද්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - රාජ් කපූර්/ නාගිස් දත්

හින්දි සංගීතය - මදන් මොහාන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=owf7pglsMGI



07.

සිංහල ගීතය-

මගේ ප්‍රේම මාලිනී

සිංහල ගීතය ගායනය - එඩී ජයමාන්න/ ජෙමිනි කාන්තා

සිංහල චිත්‍රපටය - කැලෑ හඳ (වර්ෂය - 1953)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- අඩා සේ ජුම්තෙ හෝ (Ada Se Jhoomte Hue)

හින්දි චිත්‍රපටය - සින්බෑඩ් ද සේලර් (Sinbad the Sailor) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ශ්‍යාම්ශෙඩ් බෙගම්

හින්දි ගීතයේ රංගනය - රන්ජන්/නසීම්

හින්දි සංගීතය - චිත්‍රගුප්ත

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=HYyyUh26tvo



08.

සිංහල ගීතය-

පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුනා

සිංහල ගීතය ගායනය - එඩී ජයමාන්න/ මේබල් බ්ලයිත්

සිංහල චිත්‍රපටය - කැලෑ හඳ (වර්ෂය - 1953)

සිංහල ගීතයේ රංගනය - එඩී ජයමාන්න/ මේබල් බ්ලයිත්

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- දේ බී චුකෙ හම් (De Bhi Chooke Hum)

හින්දි චිත්‍රපටය - ජාල් (Jaal) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- කිශෝර් කුමාර්/ගීතා දත්

හින්දි ගීතයේ රංගනය - දේව් ආනන්ද්/ ගීතා බාලි

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=v3fDMgCiX0I



09.

සිංහල ගීතය-

ප්‍රේමා ලෝකය නිවී ගියා

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ ජමුනා රානි

සිංහල චිත්‍රපටය - සුජාතා (වර්ෂය - 1953)

සිංහල ගීතයේ රංගනය -

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- හා යේ යේ තූනේ ක්‍යා කියා (Haye Yeh Tune Kya Kia)

හින්දි චිත්‍රපටය - දුනියා (Duniya) වර්ෂය - 1949

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ සුරයියා

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - සී. රාමචන්ද්‍ර

හින්දි ගීතයේ යූ ටියුබය -
10.

සිංහල ගීතය-

පෙම් රැල්ල නගී

සිංහල ගීතය ගායනය - ධර්මදාස වල්පොල / කේ. රානි

සිංහල චිත්‍රපටය - සුජාතා (වර්ෂය - 1953)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- හුම් තුම්යෙ බහාර් (Hum Tum Yeh Bahar Dekho Rang Laya)

හින්දි චිත්‍රපටය - ඇම්බර් (Amber) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - බිපින් ගුප්තා/ කුකූ

හින්දි සංගීතය - ගුලාම් මොහොමඩ්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=IqQkuy3aU4M



11.

සිංහල ගීතය-

පියලී කැඩිලා වැටුනා මේ මුල් සමන් මලේ

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - වරද කාගෙද (වර්ෂය - 1954)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- බගවාන් දෝ ගදී සරා (Bhagwaan Do Ghadi Zara Insaan)

හින්දි චිත්‍රපටය - බහාර් (Bahar) වර්ෂය - 1951

හින්දි ගීතය ගායනය- ගීතා දත්

හින්දි ගීතයේ රංගනය - වෛජයන්ති මාලා

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=L1p6KwDZ_dw



12.

සිංහල ගීතය-

තරු පායන ආකාසේ

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ රුක්මණි දේවී

සිංහල චිත්‍රපටය - අයිරාංගනී (වර්ෂය - 1954)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- දින් ප්‍යාර් කේ අයේ රේ (Din Pyaar Ke Aaye Re)

හින්දි චිත්‍රපටය - ආන්සු (Aansoo) වර්ෂය - 1953

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - හසන්ලාල් බගත්ත්‍රම්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=2w_Cbd4KCvg


13.

සිංහල ගීතය-

කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ.. සොබා සිරියා

සිංහල ගීතය ගායනය - ධර්මදාස වල්පොල

සිංහල චිත්‍රපටය - සුරංගනී (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ටී.ආර්. රප්පා
සිංහල ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=j9EIcQUB3VM

හින්දි ගීතය- තුජෙ අපනේ පාස්බු ලාතීහේ (Tujhe Apne Paas Bulati Hai)

හින්දි චිත්‍රපටය - පතිතා (Patita) වර්ෂය - 1953

හින්දි ගීතය ගායනය- තලාද් මහමුද්

හින්දි ගීතයේ රංගනය - දේව් ආනන්ද්/ඌෂා කිරන්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=JhN4ucpcOOA



14.

සිංහල ගීතය-

තනිවයි උපන්නේ.. තනිවයි මැරෙන්නේ

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - අසෝකා (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- ආයෙ බී අකේලා (Aaye Bhi Akela)

හින්දි චිත්‍රපටය - දෝස්ත් (Dost) වර්ෂය - 1954

හින්දි ගීතය ගායනය- තලාද් මහමුද්

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - හංසරාජ් බේල්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=u_oy3hwqU4k



15.

සිංහල ගීතය-

පෙම් පහන නිවී පෙම් මල් පරවී..

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ ජී.එස්.බී. රානි පෙරේරා

සිංහල චිත්‍රපටය - අසෝකා (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- ජා නේන නසර් (Jane Na Nazar)

හින්දි චිත්‍රපටය - ආහ් (Aah) වර්ෂය - 1953

හින්දි ගීතය ගායනය- මුකේෂ්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - රාජ් කපූර්/ නාර්ගිස්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=90ooNta8icg



16.

සිංහල ගීතය-

සීයා මනමාලයා
සිංහල ගීතය ගායනය - ධර්මදාස වල්පොල/ මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - අසෝකා (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- ලා ඩෙ මොහේ බාලමා (La De Mohe Balma Aasmani Churiyan)

හින්දි චිත්‍රපටය - රෙල් කා දිබ්බා (Rail Ka Dibba) වර්ෂය - 1953

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ශ්‍යාම්ශෙඩ් බෙගම්

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - ගුලාම් මොහොමඩ්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=DMRSt7r6MWM



17.

සිංහල ගීතය-

පෙම් සිහින ලෝකේ මායා

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ රුක්මණි දේවී

සිංහල චිත්‍රපටය - මතභේදය (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

හින්දි ගීතය- බගවාන් තෙරේ ගර්කා (Bhagwaan Tere Ghar Ka)

හින්දි චිත්‍රපටය - නාග් පංචාමි (Naag Panchami) වර්ෂය - 1953

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ආශා බෝස්ලේ

හින්දි ගීතයේ රංගනය - මන්හාර් දේසායි/ නිරූපා රෝයි

හින්දි සංගීතය - චිත්‍රගුප්ත

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=VzBdSsvzDD8



18.

සිංහල ගීතය-

ආදර පාන සුදා// පෙම් ලෝකේ මාගෙ රජා
කොහෙද ගියේ මාව දමා.. ආදර පාන සුදා


සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=49oKqRT9XdQ

සිංහල ගීතය ගායනය - රුක්මණි දේවී

සිංහල චිත්‍රපටය - මතභේදය (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - රුක්මණි දේවී

සිංහල සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

හින්දි ගීතය- ජායෙතො ජායෙ කහාන් (Jayen to Jayen Kahan)

හින්දි චිත්‍රපටය - ටැක්සි ඩ්‍රයිවර් (Taxi Driver) වර්ෂය - 1954

හින්දි ගීතය ගායනය- (පිරිමි ගීතය) - තලාද් මොහොමඩ්
                                 (කාන්තා ගීතය) - ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - දේව් ආනන්ද්/ කල්පනා කැත්‍රික් (ඇය දේව් ආනන්ද්ගේ බිරිඳ වේ)

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=scbk1GCUIAI



19.

සිංහල ගීතය-

පෙම් මල් මාලා - නෙලා ගොතාලා
සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=elDm-Xb5QLI

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ රුක්මණි දේවී

සිංහල චිත්‍රපටය - මතභේදය (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

හින්දි ගීතය- ගයා අන්දේරා හුවා උජාලා (Gaya Andhera Hua Ujala)

හින්දි චිත්‍රපටය - සුබාකා තරා (Subah Ka Tara) වර්ෂය - 1954

හින්දි ගීතය ගායනය- තලාද් මහමුද්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ප්‍රදීප් කුමාර්/ ජය ශ්‍රී

හින්දි සංගීතය - සී. රාමචන්ද්‍ර

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=LHjzCQiW_JI




20.

සිංහල ගීතය-

පෙම් කැකුළ පීපී එනවිට මහදේ
සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=F_iCr2mjJfU

සිංහල ගීතය ගායනය - ඒ.එම්. රාජා/ ජමුනා රානි

සිංහල චිත්‍රපටය - සැඩසුළං (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ප්‍රේම් ජයන්ත්/ෆ්ලොරිඩා ජයලත්

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- බෙහෙ අකියොන්සෙ ධාරා (Bahe Ankhiyon Se Dhaar)

හින්දි චිත්‍රපටය - හුම් ලොග් (Hum Log) වර්ෂය - 1951

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - රොෂාන්

හින්දි චිත්‍රපට ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=ePHyIbPF00E




21.

සිංහල ගීතය-

ජීවන මේ ගමන සංසාරේ
සිංහල චිත්‍රපටයේ එකම ගීතය දෙතැනක දිර්ශනය වෙයි.
සිංහල (ළමා කාලයේ) ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=dyky6e0UTVY
සිංහල (වැඩිහිටි කාලයේ) ගීතය- පැරණි ගීතයට අලුත් දර්ශන යොදා 2006 වසරේ තැනූ යූ ටියුබයක් -
https://www.youtube.com/watch?v=NKVqP7Dsn34

සිංහල ගීතය ගායනය(ළමා) - කේ.රානි/ ජමුනා රානි
සිංහල ගීතය ගායනය(වැඩිහිටි) - ඒ.එම්. රාජා/ ජමුනා රානි

සිංහල චිත්‍රපටය - සැඩසුළං (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය (ළමා)- ?
සිංහල ගීතයේ රංගනය (වැඩිහිටි)ප්‍රේම් ජයන්ත්/ෆ්ලොරිඩා ජයලත්

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- දෝ නයින තුම හාරේ (Do Naina Tumhare Pyare Pyare)

හින්දි චිත්‍රපටය - ශ්‍රීමත්ජි (Shrimatiji) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- හේමන්ත් කුමාර්/ ගීතා දත්

හින්දි ගීතයේ රංගනය - නසීර් ඛාන්/ ශ්‍යාමා

හින්දි සංගීතය - ජිමී/ එස්. මොහින්දර්/බසන්ට් ප්‍රකාශ්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=fodB0E7HlQs



22.

සිංහල ගීතය-

ඉදිරියටා යමු සැවොමා
සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=8OqdPmF51eU

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ ලතා වල්පොල

සිංහල චිත්‍රපටය - සැඩසුළං (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- ගයෙ චාලා (Gaye Chala Ja)

හින්දි චිත්‍රපටය - හුම් ලොග් (Hum Log) වර්ෂය - 1951

හින්දි ගීතය ගායනය- ජී.එම්. දුරානි/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - බාල්රාජ් සහිනි/ නූතාන්/ ශ්‍යාමා

හින්දි සංගීතය - රොෂාන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=5QqaGAF5YS0



23.

සිංහල ගීතය-

වාසනාවන්ත කල ලබා
සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=MPNoT6_f4ms

සිංහල ගීතය ගායනය - ධර්මදාස වල්පොල/ රුක්මණි දේවි

සිංහල චිත්‍රපටය - දොස්තර (වර්ෂය - 1956)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්. සුදර්ශනම්

හින්දි ගීතය- ඒ සබා උන්සෙ කේ සරා (Ae Saba Unse Keh Zara Kyon)

හින්දි චිත්‍රපටය - අලි බබා සහ හොරු 40 (Ali Baba and 40 Thieves) වර්ෂය - 1954

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ආශා බෝස්ලේ

හින්දි ගීතයේ රංගනය - මහිපල්/ ශකිලා

හින්දි සංගීතය - එස්.එන්. ත්‍රිපති/ චන්ද්‍රගුප්ත

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=e4NztuhGLJQ



24.

සිංහල ගීතය-

සාගර හිමිය සොයා රූබර නදිය ගියා

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ ෂර්ලි බ්ලයිත්

සිංහල චිත්‍රපටය - දෛව විපාකය (වර්ෂය - 1956)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්. ඒ. චන්ද්‍රසේන

හින්දි ගීතය- රමයා වසාවයා (Ramaiya Vastavaiya)

හින්දි චිත්‍රපටය - ශ්‍රී 420 (Shree 420) වර්ෂය - 1955

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ මුකේෂ්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - රාජ් කපූර්/ නාර්ගිස්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=Vpq7YrgKNVs



25.

සිංහල ගීතය-

සුදෝ සුදු රන් ...කඳේ මගෙ පෙම්
සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=V7j8IlWQm6w

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - දෛව විපාකය (වර්ෂය - 1956)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්. ඒ. චන්ද්‍රසේන

හින්දි ගීතය- රුලා කා චල් දියේ එක දින් (Rula Kar Chal Diye Ek Din)

හින්දි චිත්‍රපටය - බඩ්ෂා (Badshah) වර්ෂය - 1954

හින්දි ගීතය ගායනය- හේමන්ත් කුමාර්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ප්‍රදීප් කුමාර්/ මාලාසිංහ

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=UkyzDj146NQ



26.

සිංහල ගීතය-

සුරතලියේ
සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=zh2igfAoUlI

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ ෂර්ලි බ්ලයිත්

සිංහල චිත්‍රපටය - දෛව විපාකය (වර්ෂය - 1956)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්. ඒ. චන්ද්‍රසේන

දෙමළ ගීතය- කලගමිල්ල කාදලේ (Kalangamilla Kadhale)

දෙමළ චිත්‍රපටය - ඉලාර ජෝති (Illara Jothi) වර්ෂය - 1954

දෙමළ ගීතය ගායනය- ඒ.එම්. රාජා/ ජික්කි

දෙමළ ගීතයේ රංගනය - ශිවාජි ගනේෂන්/ පද්මිණි

දෙමළ සංගීතය - ජී. රාමනාදන්

දෙමළ ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=EsvmVuH_23Y


27.

සිංහල ගීතය-

චන්ද්‍රාකාන්ති සාගරේ

සිංහල ගීතය ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

සිංහල චිත්‍රපටය - දුප්පතාගෙ දුක (වර්ෂය - 1956)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- චන්දාමාමා දූරකේ (Chandamama Door Ke)

හින්දි චිත්‍රපටය - වචන් (Vachan) වර්ෂය - 1955

හින්දි ගීතය ගායනය- ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය - ගීතා බාලි

හින්දි සංගීතය - රවි

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=U4zZbpGR778



28.

සිංහල ගීතය-

සිරියමේ සාරා.. නැගේ හද මෝරා
සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=7b7zWpsFVqw

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

සිංහල චිත්‍රපටය - සුරතලී (වර්ෂය - 1956)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ටී.ආර්. රප්පා

හින්දි ගීතය- දුනියාකේ සාරේ (Duniya Ke Saare)

හින්දි චිත්‍රපටය - මස්තානා (Mastana) වර්ෂය - 1954

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - මෝතිලාල්

හින්දි සංගීතය - මදන් මොහාන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=oe3KH0bR9aI



29.

සිංහල ගීතය-

හෝ... ප්‍රේමසිරි හෝ.. ප්‍රභාවතී
සිංහල ගීතයේ යූ ටියුබය - 


සිංහල ගීතය ගායනය - ධර්මදාස වල්පොල/ ලතා වල්පොල

සිංහල චිත්‍රපටය - රම්‍යලතා (වර්ෂය - 1956)

සිංහල ගීතයේ රංගනය - අරුණ ශාන්ති/ ක්ලැරිස් ද සිල්වා

සිංහල සංගීතය - ආර්. මුත්තුසාමි

තෙළිඟු ගීතය- ඕ..දේවදා (Oh Devadaa)

තෙළිඟු චිත්‍රපටය - දේවදාස් (Devadas) වර්ෂය - 1953

තෙළිඟු ගීතය ගායනය- ගන්තසාලා/ කේ. ජමුනා රානි

තෙළිඟු ගීතයේ රංගනය - එස්.වී. රංග රාඕ/ සාවිත්‍රි

තෙළිඟු සංගීතය - සී.ආර්. සබ්බුරාමන්

තෙළිඟු ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=H32hEUNdQN0



30.

සිංහල ගීතය-

හිතන්නකෝ අයියේ .. දැන්වත් හැදෙන්නකෝ අයියේ
සිංහල ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=lg84GXxtdCU

සිංහල ගීතය ගායනය - ඉන්ද්‍රානි පෙරේරා

සිංහල චිත්‍රපටය - සූරයා (වර්ෂය - 1957)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

තෙළිඟු ගීතය- තෙලි සින්දා බාබු (Theli sinda Babu)

තෙළිඟු චිත්‍රපටය - දොංගා රමුදු (Donga Ramudu) වර්ෂය - 1955

තෙළිඟු ගීතය ගායනය- පී. සුශීලා

තෙළිඟු ගීතයේ රංගනය - අක්කිනෙනි නාගේස්වර රාඕ/සාවිත්‍රි

තෙළිඟු සංගීතය - පෙන්ඩ්‍යාල නාගේස්වර රාඕ

තෙළිඟු ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=izpHFkbyK-o



31.

සිංහල ගීතය-

සැනසිල්ල නැලවිල්ල මාගේ හිතේ

සිංහල ගීතය ගායනය - ධර්මදාස වල්පොල

සිංහල චිත්‍රපටය - සූරයා (වර්ෂය - 1957)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- යේ හාය බොම්බේ මෙරී ජාය හා (Yeh Hai Bombay Meri Jaan)

හින්දි චිත්‍රපටය - සීඅයිඩී (CID) වර්ෂය - 1956

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ජොනී වෝකර්

හින්දි සංගීතය - ඕ.පී. නයියාර්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=HlAOZrst6fQ



32.

සිංහල ගීතය-

දුටුදා ඉඳලා ලුහු බැන්දා
සිංහල ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=1CERixFaxJk

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ජමුනා රානි

සිංහල චිත්‍රපටය - සූරයා (වර්ෂය - 1957)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

තෙළිඟු ගීතය- චිගුරා කුලලෝ චිලකම්මා (Chigura kulalo Chilakamma)

තෙළිඟු චිත්‍රපටය - දොංගා රමුදු (Donga Ramudu) වර්ෂය - 1955

තෙළිඟු ගීතය ගායනය- ගන්තසාලා/ ජික්කි

තෙළිඟු ගීතයේ රංගනය - අක්කිනෙනි නාගේස්වර රාඕ/සාවිත්‍රි

තෙළිඟු සංගීතය - පෙන්ඩ්‍යාල නාගේස්වර රාඕ

තෙළිඟු ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=65gt3xXLNtM



33.

සිංහල ගීතය-

මනරම් රැඟුමන්

සිංහල ගීතය ගායනය - කේ.රානි/ ජමුනා රානි

සිංහල චිත්‍රපටය - සූරසේන (වර්ෂය - 1957)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්.එම්. සුබයියා නයිදු

හින්දි ගීතය- අපලම් චපලම් (Aplam Chaplam)

හින්දි චිත්‍රපටය - අසාඩ් (Azaad) වර්ෂය - 1955

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්/ ඌෂා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - මීනා කුමාරි සමග තවත් නිළියක්

හින්දි සංගීතය - සී. රාමචන්ද්‍ර

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=QqouGx8l3vc



34.

සිංහල ගීතය-

වනමල ඔයාද මේ වනයේ

සිංහල ගීතය ගායනය - මේබල් බ්ලයිත්/ෂර්ලි බ්ලයිත්

සිංහල චිත්‍රපටය - වනලිය (වර්ෂය - 1958)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

හින්දි ගීතය- ජානෙ කහන් මෙරා -ජි ගයා(Jaane Kahan Mera Jigar Gaya)

හින්දි චිත්‍රපටය - මිස්ටර් ඇන්ඩ් මිසිස් 55 (Mr. and Mrs. 55) වර්ෂය - 1955

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ගීතා දත්

හින්දි ගීතයේ රංගනය - ජොනී වෝකර්/ මධුබාලා

හින්දි සංගීතය - ඕ.පී. නයියාර්

හින්දි ගීතයේ යූ ටියුබය -
35.

සිංහල ගීතය-

වැල්ලේ කිරි වැල්ලේ

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ ජී.එස්.බී. රානි

සිංහල චිත්‍රපටය - දෙයියන්ගෙ රටේ (වර්ෂය - 1958)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය - සුන්ලෝ ජී සුන් ලෝ පාටේ කී බා (Sunlo Ji Sunlo Pate Ki Baat)

හින්දි චිත්‍රපටය - දෝ රොටි (Do Roti) වර්ෂය - 1957

හින්දි ගීතය ගායනය- ශන්කර් දාස්ගුප්ත/සුමන් කල්යාන්පුර්

හින්දි ගීතයේ රංගනය - නිරූපා රෝයි/ ජොනී වෝකර්?

හින්දි සංගීතය - රොෂාන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=HW20YiUWLoQ



36.

සිංහල ගීතය-

සීත සුනිල් දිය දහරා ලා නිල් කඳු මනහාරා

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

සිංහල චිත්‍රපටය - දෙයියන්ගෙ රටේ (වර්ෂය - 1958)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- සාරේ ජෝ තේරා (Sar Jo Tera Chakaraye)

හින්දි චිත්‍රපටය - ප්‍යාසා (Pyaasa) වර්ෂය - 1957

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ජොනී වෝකර්

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=rJiohcg-gKo



37.

සිංහල ගීතය-

හිම බිම පාලන සුරිඳේ

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - දෙයියන්ගෙ රටේ (වර්ෂය - 1958)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- සුන් සුන් පාලන හාරේ (Sun Sun Paalan Hare)

හින්දි චිත්‍රපටය - ලක්ෂ්මී පූජා (Lakshmi Pooja) වර්ෂය - 1957

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - චන්ද්‍රගුප්ත

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=xkIfo-yAYi8



38.

සිංහල ගීතය-

සිරිපාද හිමේ දෙයියන්ගෙ රටේ

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - දෙයියන්ගෙ රටේ (වර්ෂය - 1958)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- යේ මාඩ් බඩේ දිල් සාඩ් බඩේ (Yeh Mard Bade Dil Sard Bade)

හින්දි චිත්‍රපටය - මිස් මාරි (Miss Mary) වර්ෂය - 1957

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ජෙමිනි ගනේෂන්/ මීනා කුමාරි

හින්දි සංගීතය - හේමන්ත් කුමාර්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=Pj3En6RiI8I



39.

සිංහල ගීතය-

අන්දරේ මැරිල නෑ
සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - දෙයියන්ගෙ රටේ (වර්ෂය - 1958)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- සින්දගී ක්වාබහේ (Zindagi Khwaab Hai)

හින්දි චිත්‍රපටය - ජග්තේ රාඕ (Jagte Raho) වර්ෂය - 1956

හින්දි ගීතය ගායනය- මුකේෂ්

හින්දි ගීතයේ රංගනය - මෝතිලාල් රාජ්වාන්ෂ්

හින්දි සංගීතය - සලිල් චෞද්රි

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=GQZaG5SZRYk



40.

සිංහල ගීතය-

සැංගී සැංගී ආයෙ සූරියා දිලෙන්නා

සිංහල ගීතය ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා ඇතුළු පිරිස

සිංහල චිත්‍රපටය - සුන්දර බිරිඳ (වර්ෂය - 1960)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ටී.ආර්. රප්පා

හින්දි ගීතය- බන්කී පංචී (Ban Ke Panchhi)

හින්දි චිත්‍රපටය - අනාරි (Anari) වර්ෂය - 1959

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර් ඇතුළු පිරිස

හින්දි ගීතයේ රංගනය - නූතාන් ඇතුළු පිරිස

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=KDMJoAPMwtk



41.

සිංහල ගීතය-

වාංග මචං වාංග

සිංහල ගීතය ගායනය -

සිංහල චිත්‍රපටය - වීර විජය (වර්ෂය - 1960)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - රාජන් නාගේන්ද්‍ර

දෙමළ ගීතය- වාංග මචං වාංග (Vaanga Machan Vaanga)

දෙමළ චිත්‍රපටය - මධුරෙයි වීරාන් (Madurari Veeran) වර්ෂය - 1956

දෙමළ ගීතය ගායනය- පී. ලීලා

දෙමළ ගීතයේ රංගනය - එම්.ජී.රාමචන්ද්‍රන් (එම්.ජී.ආර්.) ඇතුළු පිරිස

දෙමළ සංගීතය - ජී. රාමනාදන්

දෙමළ ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=fxGWilCwNeM



42.

සිංහල ගීතය-

ප්‍රේමේ දීපශිකා

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල/ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - දීපශිකා (වර්ෂය - 1964)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- නීලි නීලි ගතා (Neeli Neeli Ghata)

හින්දි චිත්‍රපටය - හුම් හින්දුස්ථානි (Hum Hindustani) වර්ෂය - 1960

හින්දි ගීතය ගායනය- මුකේෂ්/ ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය - සුනිල් දත්/ ආශා පරේක්

හින්දි සංගීතය - ඌෂා ඛන්නා

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=XjRiujaoKZA



43.

සිංහල ගීතය-

මං මුලාවෙලා

සිංහල ගීතය ගායනය - ධර්මදාස වල්පොල

සිංහල චිත්‍රපටය - දීපශිකා (වර්ෂය - 1964)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- සින්දගී ක්යා සුන් මෙරී (Zindagi Hai Kya Sun Meri)

හින්දි චිත්‍රපටය - මායා (Maya) වර්ෂය - 1961

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - දේව් ආනන්ද්

හින්දි සංගීතය - සලිල් චෞද්රි

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=YvK4JVLWCWk



44.

සිංහල ගීතය-

ලස්සන රත්තරන් බබෝ

සිංහල ගීතය ගායනය - රුක්මණී දේවි

සිංහල චිත්‍රපටය - සැමියා බිරිඳගේ දෙවියාය (වර්ෂය - 1964)

සිංහල ගීතයේ රංගනය - රුක්මණී දේවි/එඩී ජයමාන්න/බේබි සන්ධ්‍යා

සිංහල සංගීතය - මොහොමඩ් සාලි

දෙමළ ගීතය- මුත්තානා මුත්තලවෝ (Muthana Muthalavo)

දෙමළ චිත්‍රපටය - නෙන්ජි ඔරු අලයාම් (Nenjil Oru Aalayam) වර්ෂය - 1962

දෙමළ ගීතය ගායනය- පී. සුෂිලා

දෙමළ ගීතයේ රංගනය - දේවිකා

දෙමළ සංගීතය - විශ්වනාදන් රාමමූර්ති

දෙමළ ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=t5zV9id2QP4



45.
සිංහල ගීතය-

උම්බෑ කිය කියා මරණ බයේ

සිංහල ගීතය ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා

සිංහල චිත්‍රපටය - හතර මහ නිධානය (වර්ෂය - 1965)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පි.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- ඔනුමා පුරියලේ (Onnumae Puriyule)

හින්දි චිත්‍රපටය - කුමාර රාජා (Kumara Raja) වර්ෂය - 1957

හින්දි ගීතය ගායනය- චන්ද්‍රබාබු

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - ටී.ආර්.රප්පා (මොහු සිංහල ගීත සඳහාද සංගීතය සපයා ඇත)

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=L0PIhl4LVrk



46.
සිංහල ගීතය-

අද අපි ඉන්නේ විනෝදයෙන් මත්වී

සිංහල ගීතය ගායනය - මිග්නෝන් රත්නම් (Mignonne Ratnam)

සිංහල චිත්‍රපටය - සත පනහ (වර්ෂය - 1965)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්. මුත්තුසාමි

ඉංග්‍රීසි ගීතය- අන්ඩර්නීත් ද මැන්ගෝ ට්‍රී (Underneath the Mango Tree)

ඉංග්‍රීසි චිත්‍රපටය - ඩොක්ටර් නෝ (Dr. No) වර්ෂය - 1962 (මෙය ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයකි.)

ඉංග්‍රීසි ගීතය ගායනය- ඩයනා කප්ලන්ඩ් (Diana Coupland)

ඉංග්‍රීසි ගීතයේ රංගනය - සීන් කොනරි/ උර්සුලා ඇන්ඩ්‍රස්

ඉංග්‍රීසි සංගීතය - මොන්ටි නෝමන් (Monty Norman)

ඉංග්‍රීසි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=b-3Qtu6YA9s



47.

සිංහල ගීතය-

කොමල පපා

සිංහල ගීතය ගායනය - ඇන්ටන් ජෝන්ස්

සිංහල චිත්‍රපටය - ඔහොම හොඳද (වර්ෂය - 1970)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එම්.කේ. රොක්සාමි

දෙමළ ගීතය- වන්ස්අ පපා මේට්ට මමා (Once a Pappa, Met a Mamma)

දෙමළ චිත්‍රපටය - අන්බෙ වා (Anbe Vaa) වර්ෂය - 1966

දෙමළ ගීතය ගායනය- ඒ.එල්. රඝවාන්

දෙමළ ගීතයේ රංගනය - එම්.ජී.ආර්./සරෝජා දේවි

දෙමළ සංගීතය - එම්.එස්. විශ්වනාදන්

දෙමළ ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=ZKNal_zN2-c



48.

සිංහල ගීතය-

පායාවි ඈත සූර්ය රැස් මාලා

සිංහල ගීතය ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා

සිංහල චිත්‍රපටය - සුළි සුළං (වර්ෂය - 1970)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ටී.එෆ්. ලතීෆ්

දෙමළ ගීතය- රාජාවි පාර්වි (Rajaavin Paarvai)

දෙමළ චිත්‍රපටය - අන්බෙ වා (Anbe Vaa) වර්ෂය - 1966

දෙමළ ගීතය ගායනය- පීත සුෂිලා/ ටී.එම්. සෞන්දරරාජම්

දෙමළ ගීතයේ රංගනය - එම්.ජී.ආර්./සරෝජා දේවි

දෙමළ සංගීතය - එම්.එස්. විශ්වනාදන්

දෙමළ ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=dBuAD62LTxA


49.

සිංහල ගීතය-

ඔය හද පතාල ආමි

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - ?

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ?
හින්දි ගීතය- ජබ ජබ බහාර ආයේ (Jab Jab Bahar AAyi)

හින්දි චිත්‍රපටය - තක්දීර් ( Taqdeer) වර්ෂය - 1967

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර් (වෙන වෙනම ගීත 2ක් ඇත)

හින්දි ගීතයේ රංගනය - භාරත් භුෂාන්/ ශලිනි

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=zrKOev8F0SM



50.

සිංහල ගීතය-

දුෂ්මන්ත අහෝ කිමදෝ

සිංහල ගීතය ගායනය - රුක්මණි දේවී

සිංහල චිත්‍රපටය - (මෙය ගුවන්විදුලි ගීතයක් විය හැක)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ?
හින්දි ගීතය- බචපන් කි මොහාබත් කෝ (Bachapan Ki Mohabbat Ko)
හින්දි චිත්‍රපටය - බයිජු බව්රා ( Baiju Bawra ) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - භාරත් භුෂාන්/ මීනා කුමාරි

හින්දි සංගීතය - නෞෂාඩ්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=VwstgFQHvhk



පැරණිම නොවන තව ගීත කීපයක්

51.

සිංහල ගීතය-
සදේ එන්නම් ඔබේ ලෙනටා

සිංහල ගීතය ගායනය - රූපා ඉන්දුමතී

සිංහල චිත්‍රපටය - (මෙය ගුවන්විදුලි ගීතයක් විය හැක)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ?
හින්දි ගීතය- මුජේ තුම් මිල් ගයේ හුම්දුම් (Mujhe tum mil gaye humdum)
හින්දි චිත්‍රපටය - ලව් ඉන් ටෝකියෝ ( Love in Tokyo ) වර්ෂය - 1966

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ජෝයි මුකර්ජි/ ආශා පරේක්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 

52.

සිංහල ගීතය-

මගෙ නාමලී බැඳි ආදරේ

සිංහල ගීතය ගායනය - හරූන් ලන්ත්‍රා

සිංහල චිත්‍රපටය - ගොපළු හඩ

සිංහල ගීතයේ රංගනය - ටෝනි රණසිංහ

සිංහල සංගීතය - ?
හින්දි ගීතය- මුජෙ දර්දෙ දිල් (Mujhe darde dil )

හින්දි චිත්‍රපටය - අකාශ්දීප් ( Akashdeep) වර්ෂය - 1965

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ධර්මේන්ද්‍ර

හින්දි සංගීතය - චිත්‍රගුප්ත

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=SqyyEuoZ3pc



53.

සිංහල ගීතය-

කොඩිගහ යට මම උපන්නේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල/ එම්.එස්. ප්‍රනාන්දු

සිංහල චිත්‍රපටය - හතරදෙනාම සූරයෝ (වර්ෂය - 1971)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

ඉංග්‍රීසි ගීතය- (Ob-La-Di, Ob-La-Da)

ඉංග්‍රීසි චිත්‍රපටය - ද වයිට් ඇල්බම් (The White Album) වර්ෂය - 1968

ඉංග්‍රීසි ගීතය ගායනය- බීට්ල්ස් සංගීත කණ්ඩායම

ඉංග්‍රීසි ගීතයේ රංගනය - ?

ඉංග්‍රීසි සංගීතය - බීට්ල්ස් සංගීත කණ්ඩායම

ඉංග්‍රීසි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=nUOmX7CRRFk



54.

සිංහල ගීතය-

ඈත දිලිසෙන හිරුසඳු රන්තරු

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - අභිරහස (වර්ෂය - 1971)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- මේරේ සප්නොකී රානි (Mere Sapnon Ki Rani)

හින්දි චිත්‍රපටය - ආරාධනා (Aradhana) වර්ෂය - 1969

හින්දි ගීතය ගායනය- කිෂෝර් කුමාර්

හින්දි ගීතයේ රංගනය - රාජේශ් ඛන්නා/ ෂර්මිලා තාගෝර්

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=vo1MykK4u8U



55.

සිංහල ගීතය-

ජීවිතයේ කාන්තාරේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - සුහද පැතුම (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- කංචීරේ (Kanchi Re)

හින්දි චිත්‍රපටය - හරේ රාමා හරේ ක්‍රිෂ්ණා (Hare Rama Hare Krishna) වර්ෂය - 1971

හින්දි ගීතය ගායනය- කිෂෝර් කුමාර්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - කිෂෝර් සාහු/ අචලා සදේව්

හින්දි සංගීතය - ආර්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=FOXkYrP3D2g



56.

සිංහල ගීතය-

පුතුනේ මේ අහගන්න
සිංහල ගීතය ගායනය - සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - කල්යාණි ගංගා (වර්ෂය - 1974)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- සෝජා මෙරේ ලාල් (Soja Mere Lal)

හින්දි චිත්‍රපටය - දර්කන් (Dharkan) වර්ෂය - 1972

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - රවි

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=WVUXl0bRfpg


57.

සිංහල ගීතය-

මේ ජීවනයේ මුළු සංසාරේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

සිංහල චිත්‍රපටය - ඔන්න බබෝ බිල්ලෝ එනවා (වර්ෂය - 1974)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- යේ ජීවන් හේ (Yeh Jeevan Hai)

හින්දි චිත්‍රපටය - පියා කා ගාර් (Piya Ka Ghar) වර්ෂය - 1972

හින්දි ගීතය ගායනය- කිෂෝර් කුමාර්

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

හින්දි ගීතයේ යූ ටියුබය - 

අන්තර්ජාලයේ වෙබ් අඩවි ගණනාවක් ඇසුරින් කරුණු එක්තැන්කොට සැකසුවෙමි. මෙම ලැයිස්තුවේ සමහර තැන්වල හිස්තැන් ඇත්තේ ඇතැම් කරුණු නිවැරදිව සොයාගැනීමට දුෂ්කරවූ බැවිනි.

අන්තර්ජාලය ඇසුරෙන් සැකසුවේ
අයෝම ජයසිංහ - ayolanka@gmail.com

4 comments:

  1. Your work is highly appreciated. Only a very few of us knows the background of the bygone era. Could you kindly let me know the sinhala version of the Hindi Song from the film Bhakt Surdas (1942) Panchhi Baware Chand Se Preet Lagaye sung by Khursheed Bano.

    ReplyDelete
    Replies
    1. I watched the YOU TUBE song you mentioned. I clicked the sinhala version but I can't find the words. It is an old hit. pl give me little time to help you.

      Delete
  2. Grate job- highly appreciated and commended - Thank you so much

    ReplyDelete
  3. ඉතාමත් වටිනවා . .ඔබේ කැපවීම අගය කරමි

    ReplyDelete

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...