tag:blogger.com,1999:blog-8203015196472781283.post3275082609257595841..comments2024-02-05T17:26:14.511+05:30Comments on Nirmana: ජනප්‍රිය සිංහල චිත්‍රපට ගීත වලට පාදකවූ ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීතnirmanahttp://www.blogger.com/profile/07151133653898340128noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-8203015196472781283.post-67545370816633380122023-05-14T15:57:07.187+05:302023-05-14T15:57:07.187+05:30මධු පින්න වැටෙන යාමේ....මධු පින්න වැටෙන යාමේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-38903890662674046342022-09-22T18:51:48.981+05:302022-09-22T18:51:48.981+05:30Upendra S
Thank you so much for creating this valu...Upendra S
Thank you so much for creating this valuble list.nirmanahttps://www.blogger.com/profile/07151133653898340128noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-55099406861304782572022-06-24T02:16:56.599+05:302022-06-24T02:16:56.599+05:30I made the list you linked to and it wasn't ba...I made the list you linked to and it wasn't based on Lakmal.Upendra Shttps://www.blogger.com/profile/13004661411051363901noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-35112219963580686152020-08-13T20:34:17.003+05:302020-08-13T20:34:17.003+05:30Aye Dil Mujhe Bata De ගීතයට මුල් වූ සිංහල ගීතය මොක...Aye Dil Mujhe Bata De ගීතයට මුල් වූ සිංහල ගීතය මොකක්ද කියලා ඔබතුමා දන්නවද ?Rajitha Abeysirihttps://www.blogger.com/profile/09874909848703840503noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-57820081304560946652020-06-22T18:25:41.328+05:302020-06-22T18:25:41.328+05:30ruka
මෙහි කොමෙන්ට් වල එක්තැනක ලක්මාල් බලපිටිය මහතා...ruka
මෙහි කොමෙන්ට් වල එක්තැනක ලක්මාල් බලපිටිය මහතාට ස්තුතියකුත් මා පළ කර තිබෙනවා. නමුත් එතුමාගේ ලැයිස්තුවෙන් නොවෙයි මම මේ ගීත සඳහා තොරතුරු ගත්තේ. ඒ ගැනත් මම වෙනම ලියල තියෙනවා. මා මේ ගීත ලැයිස්තුව සැකසීමට මූලික තොරතුරු ලබාගත්තේ http://musicfilmlk.blogspot.com/2009/08/origins-of-sinhala-film-cover-songs.html යන වෙබ් අඩවියේ සදහන් තොරතුරු ඇසුරෙන්. නමුත් එම වෙබ් අඩවියේ අයිතිකරු කව්දැයි කියා මා දැන සිටියේ නැහැ. ලක්මාල් බලපිටිය මහතාගේ මුල් ලැයිස්තුව ගැනත් මා දැන සිටියේ නැහැ. එතුමාට සිත් රිදවීමක් කරන්න මා කොහෙත්ම සිතුවේ නැහැ.nirmanahttps://www.blogger.com/profile/07151133653898340128noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-28032193406405762292020-06-20T12:23:47.474+05:302020-06-20T12:23:47.474+05:30ලංකා පරිපාලන සේවයේ ඉහළ තනතුරක් දරණ ලක්මාල් බලපිටිය...ලංකා පරිපාලන සේවයේ ඉහළ තනතුරක් දරණ ලක්මාල් බලපිටිය මහතා 2009 වසරේ සිටම තමයි, හින්දි හා වෙනත් භාෂා වලින් ගත් ගී තනු වලට ගායනා වූ සිංහල ගී ගැන දීර්ඝ ලැයිස්තුවක් අන්තර්ජාලයට එක්කර තිබුණෙ. එම ලැයිස්තුව යම් අයෙක් උපයෝගී කර ගනියි නම්, ඔහු හෝ ඇය නිහතමානීව ඒ වග තම පලකිරීම හා සමග සටහන් කළ යුතුයි. ඒකයි මාධ්‍ය සදාචාරය රකින මහත්ම මහත්මීන් ගේ පුරුද්ද.rukahttps://www.blogger.com/profile/07890022807697709985noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-89057832550873623672020-05-07T11:54:32.899+05:302020-05-07T11:54:32.899+05:30අගය කිරීම පිළිබඳව ඔබට ස්තුති වන්ත වෙනවා.අගය කිරීම පිළිබඳව ඔබට ස්තුති වන්ත වෙනවා.nirmanahttps://www.blogger.com/profile/07151133653898340128noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-3879946183963868602020-05-07T11:53:17.012+05:302020-05-07T11:53:17.012+05:30මා මේ ගීත ලැයිස්තුව සැකසීමට මූලික තොරතුරු ලබාගත්තේ...මා මේ ගීත ලැයිස්තුව සැකසීමට මූලික තොරතුරු ලබාගත්තේ http://musicfilmlk.blogspot.com/2009/08/origins-of-sinhala-film-cover-songs.html යන වෙබ් අඩවියේ සදහන් තොරතුරු ඇසුරෙන්. නමුත් එහි හුදෙක් ලැයිස්තුවක් පමණයි තිබුණේ. යූ ටියුබ් ලින්ක් සහ වෙනත් තොරතුරු තිබ්බෙ නැහැ.එවගේම කීප දෙනෙකු ලියූ බ්ලොග් සටහන් සහ වෙඩ් අඩවි වලද මේ ලැයිස්තුව අඩංගු වෙලා තිබුණු බව පසුව දැනගත්තා.nirmanahttps://www.blogger.com/profile/07151133653898340128noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-70735396848939157202020-03-16T08:59:11.875+05:302020-03-16T08:59:11.875+05:30ඔබගේ ලිපි බොහෝ අගෙයි
කොහෙදෝ තැනක මේ ලයිස්තුව තිබ්බ...ඔබගේ ලිපි බොහෝ අගෙයි
කොහෙදෝ තැනක මේ ලයිස්තුව තිබ්බා

ඇයි නාවේ මා සොයලා / Jo Baat Tujhmein Hai
පෙර ආත්මයක එක රාත්‍රියක / Mera Pyaar Bhi Tu Hai
සුදට සුදේ සිරිය දිලේ පුන් සඳේ / Nain Mile Nain Hue
මධුර යාමේ / In Hawaon Mein
තරු පායන රැයේ තරින්දා / Thuje Suraj Kaho Ja Chanda
මේ රෑ අඳුරේ ඉඳිමි / Mere Mitwa Mere Meet Re
සෝබාව හංගා මේ ලෝ තලේ / Aulad Walo Phoolo
මේ ජීවනයේ මුළු සංසාරේ / Yeh Jeevan Hai
ජීවිතේ තරුණ කාලේ / Ye Sham Mastani
අඩු කුලේ කියාලා අසරණයා / Dil Tujhe Diya Tha
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ / Churaliya
චන්ද්‍රා මේ රෑ පායා ආවා / Chanda Se
ඔබේ පෙම් වදන් නෑ / Aye Phoolo Ki Rani
නින්ද නේන රාත්‍රියේ / Chaudavin Ka Chand
නොකියාම එදා ඇසල මහේ / DuniyaMe (mother india)
සුසුදු රැල්ල වැල්ලේ පෙරළී (ජෝතිපාල)/ GunguNaaraAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-64622943868719307592019-11-08T10:29:40.825+05:302019-11-08T10:29:40.825+05:30951 වර්ෂයේ තිරගත වූ "ඩීඩාර්" චිත්‍රපටය ස...951 වර්ෂයේ තිරගත වූ "ඩීඩාර්" චිත්‍රපටය සඳහා මොහොමඩ් රාෆි ගයන " මේරි කහානී " කියන ගීතය ඇසුරින් තමයි සාධු සිරීපා ගීතය නිර්මාණය වී ඇත්තේ වරුණ බණ්ඩාරhttps://www.blogger.com/profile/00883059743929976299noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-63733413868550265282018-11-22T15:13:27.060+05:302018-11-22T15:13:27.060+05:30ස්තුතියි,ඔබට. එය අතපසුවීමක්.ස්තුතියි නැවතත් වැරැද්...ස්තුතියි,ඔබට. එය අතපසුවීමක්.ස්තුතියි නැවතත් වැරැද්ද පෙන්වා දුන්නාට. මතු නිවැරදි කරමි.nirmanahttps://www.blogger.com/profile/07151133653898340128noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-71878624935803689252018-10-29T01:35:57.937+05:302018-10-29T01:35:57.937+05:30A.J Kareem ගායනා කල සාධූ සිරීපා ගීතයේ මුල් හින්දි ...A.J Kareem ගායනා කල සාධූ සිරීපා ගීතයේ මුල් හින්දි ගීතය අසා තිබුනත් එය මේ වනතුරු සොයා ගැනීමට බැරි විය. ඔබ තුමා එය දන්නවා නම් කියා දෙන්න.ස්තූතියි.DR Nihal Rajapaksenoreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-45878158213680949632018-09-23T21:36:02.328+05:302018-09-23T21:36:02.328+05:30pahantire avilenne geethaya etulathwune onna babo...pahantire avilenne geethaya etulathwune onna babo billo enawa film ekata (1974)Anonymoushttps://www.blogger.com/profile/01669312076973302512noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-44174048043317108612018-08-15T23:22:34.984+05:302018-08-15T23:22:34.984+05:30බොහොම වටිනවා...බොහොම වටිනවා...Anonymoushttps://www.blogger.com/profile/08071405819167332298noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-61924707915829762492017-08-29T15:45:47.606+05:302017-08-29T15:45:47.606+05:30ස්තූති ඔබටස්තූති ඔබටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-87359743955897930652017-08-28T22:03:32.121+05:302017-08-28T22:03:32.121+05:30ඔබතුමාත් මට පෙර මෙවැනිම ගීත ලැයිස්තුවක් ඉදිරිපත් ක...ඔබතුමාත් මට පෙර මෙවැනිම ගීත ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබෙන බව මම දැනගත්තේ පසුවයි. ගීත ලෝලී සුවහසක් ජනයාගේ අභිවෘද්ධියට ඔබතුමා කළ සේවය අමිලයි. අගනේයි.nirmanahttps://www.blogger.com/profile/07151133653898340128noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-2193052372602092812017-08-28T21:58:07.531+05:302017-08-28T21:58:07.531+05:30මා මේ ගීත ලැයිස්තුව සැකසීමට මූලික තොරතුරු ලබාගත් h...මා මේ ගීත ලැයිස්තුව සැකසීමට මූලික තොරතුරු ලබාගත් http://musicfilmlk.blogspot.com/2009/08/origins-of-sinhala-film-cover-songs.html යන වෙබ් අඩවියේ ඔබගේ ප්‍රශ්නයට පිළිතුර තිබුණත් අතපසුවීමකින් එය මට අහුවුණේ නැති බව කිව යුතුයි. ඒ අනුව පිළිතුර වන්නේ - මොහොමඩ් රාෆි සහ ආශා බෝස්ලේ 1970 දී නිපදවුනු ගන්වාර් චිත්‍රපටයට ගැයූ - හුම් සේ තෝ අචී තෙරී - නම් ගීතයයි. "Hum Se To Achhi Teri Payal" - Mohammed Rafi and Asha Bhonsle (Ganwaar, 1970) - යූ ටියුබ් ලිනක් එක - https://www.youtube.com/watch?v=nmimnS8kOdAnirmanahttps://www.blogger.com/profile/07151133653898340128noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-41163982859324459002017-08-28T18:19:38.427+05:302017-08-28T18:19:38.427+05:30ආලෝකේ අතීතයේ ජොතිපාල තුමා ගයන ගීයේ හින්දි ගීතය කුම...ආලෝකේ අතීතයේ ජොතිපාල තුමා ගයන ගීයේ හින්දි ගීතය කුමක්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-40562801089761430782017-01-03T20:34:49.900+05:302017-01-03T20:34:49.900+05:30ඉරාජ්ගෙ මට සිතන්න බෑ බීට් එකේ ඔර්ජිනල් සිංදුව මොකක...ඉරාජ්ගෙ මට සිතන්න බෑ බීට් එකේ ඔර්ජිනල් සිංදුව මොකක්ද?Gihan Migara Daluwattehttps://www.blogger.com/profile/00751482159274615454noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-59507381120876908542016-02-26T13:34:15.833+05:302016-02-26T13:34:15.833+05:30Thank you your lovely comment, loku mama.Thank you your lovely comment, loku mama.nirmanahttps://www.blogger.com/profile/07151133653898340128noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-1485792081226806582016-02-13T15:39:57.053+05:302016-02-13T15:39:57.053+05:30I really like your selection of these Hindi songs ...I really like your selection of these Hindi songs and highly appreciated. I felt like I am in my younger days. Thank you Ayoma.-LOKU MAMA gunasiri kolambagehttps://www.blogger.com/profile/07200984703100757662noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-76503663810336714972015-06-16T21:39:23.190+05:302015-06-16T21:39:23.190+05:30http://lakmalbalapitiya.blogspot.com/p/blog-page_9...http://lakmalbalapitiya.blogspot.com/p/blog-page_9.htmlලක්මාල් බලපිටිය - LaKmAl BaLaPiTiYahttps://www.blogger.com/profile/05308292613634946558noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-42189773566256871382015-02-01T22:31:11.946+05:302015-02-01T22:31:11.946+05:30ඔබ වැරදියි. මතභේදය හා දෛව විපාකය යන සිංහල චිත්‍රපට...ඔබ වැරදියි. මතභේදය හා දෛව විපාකය යන සිංහල චිත්‍රපට දෙකෙහි අඩංගු සිංහල ගීත 6 ක් සඳහා ආර්.ඒ. චන්ද්‍රසේනයන් තනු ලබාගෙන ඇත්තේ හින්දි චිත්‍රපටවල ජනප්‍රිය හින්දි ගීත වල තනුවලිනි. ඒවා නම් මතභේදය චිත්‍රපටයට 1.මොහිදීන් බෙග් ගයන - පෙම් සිහින ලෝකේ මායා, 2. රුක්මණී දේවී ගයන - ආදර පාන සුදා, 3. මොහිදීන් බෙග්/ රුක්මණී ගයන - පෙම්මල් මාලා නෙලා ගොතාලා, සහ දෛව විපාකය චිත්‍රපටයට 4. මොහිදීන් බෙග්/ෂර්ලි බ්ලයිත් ගයන - සාගර හිමිය සොයා රූබර නදිය ගියා, 5. මොහිදීන් බෙග් ගයන - සුදෝ සුදු රන් කඳේ මගෙ පෙම්, 6. මොහිදීන් බෙග්/ෂර්ලි බ්ලයිත් ගයන - සුරතලියේ සුකොමලියේ, සහ වනලිය චිත්‍රපටයට 7. මේබල් බ්ලයිත්/ෂර්ලි බ්ලයිත් ගයන - වනමල ඔයාද මේ වනයේ යන ගීතයි. වැඩි විස්තර සඳහා මගේ මේ බ්ලොගය බලන්න.

http://ayoma-jayasinghe.blogspot.com/2014/01/old-sinhala-movie-songs.html
nirmanahttps://www.blogger.com/profile/07151133653898340128noreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-35899466395752269662015-01-24T09:30:34.935+05:302015-01-24T09:30:34.935+05:30වැඩේ ලස්සණයි,හැබැයි ආර්.ඒ.චන්ද්‍රසේනගේ හින්දි කොපි...වැඩේ ලස්සණයි,හැබැයි ආර්.ඒ.චන්ද්‍රසේනගේ හින්දි කොපි එකක් පුලුවන්නම් පෙන්වන්න. එයාගෙ සෑම ගීතයක්ම ස්ව නිර්මාන බව ඔබලා දන්නවාද?ඔබට වැරදිලා ඔහුගේ නම වැරදි තනක සඳහන් කර තිබෙනවා.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8203015196472781283.post-75663449195891841752014-10-22T12:32:05.515+05:302014-10-22T12:32:05.515+05:30පට්ට කියන්නේ වල්ල පට්ට .....
මගෙත් කැමතිම දෙයක් තම...පට්ට කියන්නේ වල්ල පට්ට .....
මගෙත් කැමතිම දෙයක් තමයි පැරණි සින්දු හොයන එක ..
බොහොමත්ම ස්තුතියි ..ජයවේවා ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com