Friday, May 2, 2014

Current Cricket Players of World - ලෝක ක්‍රිකට් තරු 309 දෙනා

2014දී ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් තත්වය හිමි රටවල් දහයේ ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයෝ 309 දෙනා එකම තැනකින් හඳුනාගන්න.


අද ලොව ඕනෑම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් දෙකක් ලෝකයේ ඕනෑම පිටියක ටෙස්ට්, එක්දින හෝ 20යි 20 ක්‍රීඩා කරන අවස්ථාවක් ඔබ සජීවිව හෝ රූපවාහිනී නාලිකාවක හෝ නරඹන්නේ නම් එම තරගයේදී ක්‍රීඩාකරන්නේ අනිවාර්යෙන්ම මෙම ලැයිස්තුවේ ඡායාරූප වල දක්වා ඇති ක්‍රීඩකයින් වේ. මෙම පිංතූර ලැයිස්තුවේ ඇති ක්‍රීඩකයින් ඔබේ නෙතට හුරුකරගත්විට එවැනි තරගයකදී දකින දසුනෙන්ම ඔබට එම ක්‍රීඩකයින්ව පහසුවෙන් හඳුනාගත හැකි වනු ඇත. (මෙහි දක්වා ඇත්තේ ඒ ඒ රටවල ජාතික ක්‍රිකට් කමිටු හෝ මණ්ඩලවල 2014 මාර්තු වන විට කොන්ත්‍රාත් ගිවිසුම් වලට එළඹ ඇති ක්‍රීඩකයින් බව කරුණාවෙන් සලකන්න)

Sri Lanka
ශ්‍රී ලංකාව - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -27 යි.

Test and ODI Captain; All Rounder

ටෙස්ට් හා එක්දින නායක/ තුන් ඉරියව් ක්‍රීඩක
Angelo Mathews - ඇන්ජලෝ මැතිව්ස්
















Test ,ODI and Twenty20 Vice-captain; Opening Batsman
ටෙස්ට් හා එක්දින උප නායක/ 20යි 20 උප නායක/ ආරම්භක පිතිකරු
Lahiru Thirimanne - ලහිරු තිරිමාන්න




















Twenty20 Captain; Fast Bowler
20යි 20 නායක/ වේග පන්දු යවන්නා
Lasith Malinga - ලසිත් මාලිංග



















Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Tillakaratne Dilshan - තිලකරත්න ඩිල්ශාන්
Upul Tharanga - උපුල් තරංග



Dimuth Karunaratne - දිමුත් කරුණාරත්න

Middle-Order Batsmen 
මැද පෙල පිතිකරුවෝ
Mahela Jayawardene - මහේල ජයවර්ධන
Thilan Samaraweera - තිලාන් සමරවීර



Wicket-keepers
කඩුළු රකින්නෝ
Kumar Sangakkara - කුමාර් සංගක්කාර
Dinesh Chandimal - දිනේශ් චන්දිමාල්




Prasanna Jayawardene - ප්‍රසන්න ජයවර්ධන
Kusal Perera - කුසල් පෙරේරා



Kaushal Silva - කෞෂාල් සිල්වා



All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Angelo Perera - ඇන්ජලෝ පෙරේරා
Dilruwan Perera - දිල්රුවන් පෙරේරා


Thisara Perera - තිසර පෙරේරා
Jeevan Mendis - ජීවන් මෙන්ඩිස්



Sachithra Senanayake - සචිත්‍ර සේනානායක



Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Nuwan Kulasekara - නුවන් කුලසේකර
Suranga Lakmal - සුරංග ලක්මාල්



Chanaka Welegedara - චානක වෙලගෙදර
Shaminda Eranga - ශමින්ද එරංග


Nuwan Pradeep - නුවන් ප්‍රදීප්



Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Seekkuge Prasanna - සීක්කුගේ ප්‍රසන්න
Rangana Herath - රංගන හේරත්










Ajantha Mendis - අජන්ත මෙන්ඩිස්
Suraj Randiv - සුරාජ් රන්දිව්





England
එංගලන්තය - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -34 යි.

Test and ODI Captain; Opening Batsman
ටෙස්ට් හා එක්දින නායක/ ආරම්භක පිතිකරු
Alastair Cook - ඇලෙස්ටයර් කුක්














Twenty20 Captain; Pace Bowler
20යි 20 නායක/ වේග පන්දු යැවීම
Stuart Broad - ස්ටුවර්ට් බ්‍රෝඩ්



Batsmen
පිතිකරුවෝ
Gary Ballance - ගැරී බැලන්ස්
Ian Bell - ඉයන් බෙල්



Michael Carberry - මයිකල් කාබෙරි
Nick Compton - නික් කොම්ප්ටන්



Alex Hales - ඇලෙක්ස් හේල්ස්
Michael Lumb - මයිකල් ලම්බ්



Eoin Morgan - එඔන් මෝර්ගන්
Kevin Pietersen - කෙවින් පීටර්සන්



Joe Root - ජෝ රූට්
James Taylor - ජේම්ස් ටේලර්



Jonathan Trott - ජොනතන් ට්‍රොට්














Wicket-keepers
කඩුළු රකින්නෝ
Jonny Bairstow - ජොනී බෙයාර්ස්ටෝ
Jos Buttler - ජොස් බට්ලර්
















Matt Prior - මැට් ප්‍රියර්



All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Moeen Ali - මොයින් අලි
Ravi Bopara - රවි බෝපරා



Scott Borthwick - ස්කොට් බෝර්ත්වික්
Tim Bresnan - ටිම් බ්‍රෙස්නන්




Ben Stokes - බෙන් ස්ටෝක්ස්
Chris Woakes - ක්‍රිස් වෝක්ස්



Luke Wright - ලූක් රයිට්














Pace Bowlers
වේග පන්දු යවන්නෝ
James Anderson - ජේම්ස් ඇන්ඩර්සන්
Jade Dernbach - ජේඩ් ඩර්න්බැක්



Steven Finn - ස්ටීවන් ෆින්
Chris Jordan - ක්‍රිස් ජෝඩාන්



Boyd Rankin - බොයිඩ් රැන්කින්
Chris Tremlett - ක්‍රිස් ට්‍රෙම්ලට්



Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Danny Briggs - ඩැනී බ්‍රිග්
Simon Kerrigan - සයිමන් කෙරිගන්



Monty Panesar- මොන්ටි පෙන්සර්
Stephen Parry - ස්ටෙපන් පැරී



James Tredwell - ජේම්ස් ට්‍රෙඩ්වල්














India
ඉන්දියාව - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -29 යි.

Captain and Wicket-keeper
නායක/ කඩුළු රකින ක්‍රීඩක
Mahendra Singh Dhoni - මහේන්ද්‍ර සිං දෝනි













Vice-captain and Middle-order Batsman
උපනායක හා මැදපෙළ පිතිකරු
Virat Kohli - විරාට් කෝලි













Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Shikhar Dhawan - ශිකාර් දවාන්
Gautam Gambhir - ගෞතම් ගම්බීර්




Virender Sehwag - විරේන්ද්‍ර ෂෙවාග්
Murali Vijay - මුරලි විජේ















Middle-order Batsmen 
මැද පෙල පිතිකරුවන්
Cheteshwar Pujara - චෙතේශ්වර් පූජාර
Ajinkya Rahane - අජින්ක්‍යා රෙහනා













Suresh Raina - සුරේශ් රයිනා
Ambati Rayudu - අම්බති රායුදු















Rohit Sharma - රෝහිත් ෂර්මා













All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Stuart Binny - ස්ටුවර්ට් බිනී
Ravindra Jadeja - රවීන්ද්‍ර ජඩේජා

















Yuvraj Singh - යුවරාජ් සිං














Wicket-keepers
කඩුළු රකින්නෝ
Dinesh Karthik - දිනේශ් කාර්තික්
Wriddhiman Saha - රිදිමන් සහා
















Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Varun Aaron - වරුන් ආරොන්
Zaheer Khan - සහීර් ඛාන්







Bhuvneshwar Kumar - බුවනේශ්වර් කුමාර්
Vinay Kumar - විනෙයි කුමාර්















Mohammed Shami - මොහොමඩ් ෂාමි
Ishant Sharma - ඉෂාන් ෂර්මා

















Mohit Sharma - මෝහිත් ෂර්මා
Jaydev Unadkat - ජේදෙව් උනද්කත්















Umesh Yadav - උමේෂ් යාදෙව්













Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Ravichandran Ashwin - රවිචන්ද්‍රන් අශ්වින්
Amit Mishra - අමිත් මිශ්රා





Pragyan Ojha - ප්‍රායන් ඕජා
Harbhajan Singh - හර්බජාන් සිං
















Pakistan
පාකිස්ථානය - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -42 යි.

Test and ODI Captain; Middle-order Batsman

ටෙස්ට් හා එක්දින නායක/ මැදපෙළ පිතිකරු
Misbah-ul-Haq - මිස්බා උල් හක්













Twenty20 Captain; All Rounder
20යි 20 නායක/ තුන් ඉරියව් ක්‍රීඩක
Mohammad Hafeez - මොහොමඩ් හෆීස්













Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Nasir Jamshed - නසීර් ජම්ෂේ
Ahmed Shehzad - අහමඩ් ෂේසාර්ඩ්














Taufeeq Umar - තෆීක් උමාර්
Imran Farhat - ඉම්රාන් ෆරාට්














Khurram Manzoor - කුරාම් මන්සූර්
Shan Masood - ශාන් මෂූඩ්
















Imran Nazir - ඉම්රාන් නසිර්
Sharjeel Khan - ෂාජිල් ඛාන්















Middle-order Batsmen 
මැද පෙල පිතිකරුවෝ
Younus Khan - යූනුස් ඛාන්
Azhar Ali - අසාර් අලි

















Asad Shafiq - අසාද් ශෆික්
Fawad Alam - ෆවාඩ් අලාම්
















Haris Sohail - හැරිස් සොහේල්
Sohaib Maqsood - ෂොයිබ් මසූඩ්















Shoaib Malik - ෂොයිබ් මලික්
Faisal Iqbal - ෆයිසාල් ඉක්බාල්















Wicket-keepers
කඩුළු රකින්නෝ
Kamran Akmal - කම්රන් අක්මාල්
Adnan Akmal - අද්නන් අක්මාල්
















Umar Akmal - උමාර් අක්මාල්
Sarfraz Ahmed - සෆ්රාස් අහමඩ්

















All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Shahid Afridi - ශහිඩ් අෆ්රිඩි
Umar Amin- උමාර් අමින්














Hammad Azam - හමාඩ් අසාම්













Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Umar Gul - උමාර් ගුල්
Junaid Khan - ජුනෙයිඩ් ඛාන්














Mohammad Irfan - මොහොමඩ් ඉර්ෆාන්
Rahat Ali - රහත් අලි



Ehsan Adil - ඒසන් අදිල්
Asad Ali - අසාද් අලි
















Anwar Ali - අන්වර් අලි
Wahab Riaz - වහබ් රියාස්
















Aizaz Cheema - අයිසස් චීමා
Sohail Tanvir - සොහේල් තන්විර්















Bilawal Bhatti - බිලාවල් බත්ති
Usman Khan Shinwari - උස්මාන් ඛාන් ශින්වරි
















Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Saeed Ajmal - සයිඩ් අජ්මල්
Abdur Rehman - අබ්දුර් රෙමන්
















Raza Hasan - රාසා හසන්
Zulfiqar Babar - සුල්ෆිකාර් බාබර්
















Yasir Shah - යසීර් ෂා













Australia
ඕස්ට්‍රේලියාව - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -35 යි.

Test and ODI Captain; Middle-order Batsman
ටෙස්ට් හා එක්දින නායක/ මැද පෙල පිතිකරු
Michael Clarke - මයිකල් කලාර්ක්













Twenty20 Captain; and ODI Vice -captain; Lower Middle-order Batsman
20යි 20 නායක/ එක්දින උප නායක/ පහළ මැද පෙල පිතිකරු
George Bailey - ජෝර්ජ් බෙයිලි













Test Vice -Captain; Wicket-keeper
ටෙස්ට් උප නායක/ කඩුළු රකින ක්‍රීඩක
Brad Haddin - බ්‍රැඩ් හැඩින්













Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Phillip Hughes - පිලිප් හියුස්
Chris Rogers - ක්‍රිස් රොජර්ස්
















David Warner - ඩේවිඩ් වෝනර්
Nic Maddinson - නික් මෙඩින්සන්















Shane Watson - ෂේන් වොට්සන්













Higher Middle-order Batsmen 
ඉහළ මැද පෙල පිතිකරුවන්
Alex Doolan - ඇලෙක්ස් ඩූලාන්
Aaron Finch - ඒරෝන් ෆින්ච්

















Usman Khawaja - උස්මාන් කවජා
Shaun Marsh - ෂෝන් මාෂ්
















Lower Middle-order Batsmen 
පහළ මැද පෙල පිතිකරුවන්
Adam Voges - ඇඩම් වෝජස්
Steven Smith - ස්ටීවන් ස්මිත්















Wicket-keepers
කඩුළු රකින ක්‍රීඩක
Matthew Wade - මැතිව් වේඩ්













All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Ashton Agar - ඇෂ්ටන් ආගර්
James Faulkner - ජේම්ස් ෆෝක්නර්















Moises Henriques - මොයිසස් හෙන්රික්ස්
Mitchell Marsh - මිචෙල් මාෂ්

















Glenn Maxwell - ග්ලෙන් මැක්ස්වල්
Nathan Coulter-Nile - නේදන් කොල්ට නෙයිල්















Ben Cutting - බෙන් කටින්
Dan Christian - ඩෑන් ක්‍රිස්ටියන්

















Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Mitchell Johnson - මිචෙල් ජොන්සන්
Jackson Bird - ජැක්සන් බර්ඩ්

















Josh Hazlewood - ජොෂ් හැසල්වූඩ්
Clinton McKay - ක්ලින්ටන් මැකායි

















James Pattinson - ජේම්ස් පැටින්සන්
Peter Siddle - පීටර් සිඩ්ල්















Mitchell Starc - මිචෙල් ස්ටාක්
Ryan Harris - රයන් හැරිස්

















Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Fawad Ahmed - ෆාවඩ් අහමඩ්
Xavier Doherty - ක්ෂේවියර් ඩෝටි















Nathan Lyon - නේදන් ලයන්
James Muirhead - ජේම්ස් මුවර්හෙඩ්
















South Africa
දකුණු අප්‍රිකාව - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -25 යි.

Test and ODI Captain; Batsman;Wicket-keeper 

ටෙස්ට් හා එක්දින නායක/ පිතිකරු/කඩුළු රකින ක්‍රීඩක
AB de Villiers - ඩි විලියර්ස්













Twenty 20 Captain and Batsman
20යි 20 නායක/ පිතිකරු
Francois du Plessis - ෆ්‍රැන්සියස් ඩු ප්ලෙසිස්













Batsmen
පිතිකරුවෝ
Hashim Amla - හෂිම් අම්ලා
Jean-Paul Duminy - ජෝන් පෝල් ඩුමිනි

















David Miller - ඩේවිඩ් මිලර්
Alviro Petersen - ඇල්විරෝ පීටර්සන්

















Dean Elgar - ඩීන් එල්ගා
Colin Ingram - කොලින් ඉන්ග්‍රම්















Farhaan Behardien - ෆාර්හාන් බෙහර්ඩින්
Henry Davids - හෙන්රි ඩේවිඩ්ස්















Wicket-keepers
කඩුළු රකින්නෝ
Quinton de Kock - කුවින්ටන් ඩි කොක්













All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Jacques Kallis - ජැක් කාලිස්
Ryan McLaren - රයන් මැක්ලර්න්
















Robin Peterson - රොබින් පීටර්සන්
Albie Morkel - ඇල්බී මෝකල්















Beuran Hendricks - බෙරන් හෙන්රික්ස්













Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Morne Morkel - මෝර්නි මෝ(ර්)කල්
Wayne Parnell - වේන් පානෙල්















Vernon Philander - වර්නන් පිලැන්ඩර්
Dale Steyn - ඩේල් ස්ටෙයින්















Lonwabo Tsotsobe - ලොන්වබෝ ටොට්සොබේ
Rory Kleinveldt - රෝරි ක්ලෙන්වෙල්ඩ්















Kyle Abbott - කීල් ඇබෝට්













Slow Bowlers
මදවේග පන්දු යවන්නෝ
Imran Tahir - ඉම්රාන් තහිර්
Aaron Phangiso - ආරොන් පන්ගිසෝ











New Zealand
නවසීලන්තය - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -37 යි.

Captain and Middle-order Batsman 

නායක/ මැද පෙල පිතිකරු
Brendon McCullum - බ්‍රෙන්ඩම් මැකලන්













Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Peter Fulton - පීටර් ෆුල්ටන්
Martin Guptill - මාටින් ගප්ටිල්















Hamish Rutherford - හමීෂ් රද(ර්)ෆඩ්
Daniel Flynn - ඩැනියල් ෆ්ලින්

















Jesse Ryder - ජෙසී රයිඩර්













Middle-order Batsmen 
මැද පෙල පිතිකරුවන්
Dean Brownlie ඩීන් බ්‍රව්න්ලි
Colin Munro - කොලින් මොන්රෝ
















Ross Taylor
- රොස් ටේලර්
Kane Williamson - කේන් විලියම්සන්
















Neil Broom නීල් බෘෘම්
Rob Nicol - රොබ් නිකොල්















Aaron Redmond - ඒරොන් රෙඩ්මන්ඩ්













Wicket-keepers
කඩුළු රකින්නෝ
Tom Latham - ටොම් ලැදම්
BJ Watling - බී ජේ වෝල්ටිං

















Luke Ronchi - ලූක් රොන්චි













All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Corey Anderson - කෝරි ඇන්ඩර්සන්
Grant Elliott - ග්‍රාන්ට් එලියට්















Nathan McCullum - නේදන් මැකලම්
Anton Devcich - ඇන්ටන් ඩෙවිච්

















James Franklin - ජේම්ස් ෆ්රෑන්ක්ලින්
James Neesham - ජේම්ස් නිශම්
















Daniel Vettori - ඩැනියල් විටෝරි













Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Trent Boult - ට්‍රෙන්ට් බෝල්ට්
Doug Bracewell - ඩග් බ්‍රේස්වෙල්















Mitchell McClenaghan - මිචෙල් මැක්ලෙනගන්
Kyle Mills - කායිල් මිල්ස්

















Tim Southee - ටිම් සවුති
Neil Wagner - නීල් වැග්නර්















Hamish Bennett - හැමිෂ් බෙනට්
Andrew Ellis - ඇන්ඩෘෘ එලිස්















Matt Henry - මැට් හෙන්රි
Adam Milne - ඇඩම් මිල්න්

















Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Bruce Martin - බෲස් මාටින්
Ronnie Hira - රොනී හීරා

















Jeetan Patel - ජීතන් පටෙල්
Ish Sodhi - ඉෂ් සෝදි
















West Indies
බටහිර ඉන්දීය කොදෙව් - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -28 යි.

Test and ODI Captain; All Rounder

ටෙස්ට් හා එක්දින නායක/ තුන් ඉරියව් ක්‍රීඩක
Darren Sammy - ඩැරන් සැමී













Test and ODI Vice-captain; Wicket-keeper
20යි 20 උප නායක/ ටෙස්ට් හා එක්දින උප නායක/ කඩුළු රකින ක්‍රීඩක
Dwayne Bravo - ඩ්වේන් බ්‍රාවෝ













Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Johnson Charles - ජොන්සන් චාල්ස්
Chris Gayle - ක්‍රිස් ගේල්

















Kieran Powell - කෙරන් පවෙල්
Lendl Simmons - ලෙන්ඩ්ල් සිමන්















Middle-order Batsmen 
මැද පෙල පිතිකරුවන්
Darren Bravo - ඩැරන් බ්‍රාවෝ
Shivnarine Chanderpaul - ශිවනාරින් චන්ද්‍රපෝල්















Narsingh Deonarine - නර්සිං ඩියෝනාරින්
Kirk Edwards - කර්ක් එඩ්වඩ්ස්















Marlon Samuels - මාලන් සැමුවෙල්
Ramnaresh Sarwan - රාම්නරේෂ් සර්වන්















Wicket-keepers
කඩුළු රකින්නෝ
Denesh Ramdin - දිනේශ් රාම්දින්
Devon Thomas - ඩෙවන් තෝමස්

















All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Kieron Pollard - කිරෝන් පොලාඩ්
Andre Russell - ඇන්ඩෘ රසල්















Dwayne Smith - ඩ්වේන් ස්මිත්













Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Tino Best - ටිනෝ බෙස්ට්
Fidel Edwards - ෆිඩල් එඩ්වඩ්ස්















Shannon Gabriel - ෂැනන් ගේබ්රියල්
Jason Holder - ජේසන් හෝල්ඩර්

















Ravi Rampaul - රවි රැම්පෝල්
Kemar Roach - කිමා රොච්















Krishmar Santokie - ක්‍රිෂ්මා සැන්ටොකී













Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Samuel Badree - සැමුවෙල් බැඩ්රි
Sunil Narine - සුනිල් නැරයින්















Veerasammy Permaul - වීරසාමි පෙරුමාල්
Shane Shillingford - ෂේන් ෂිලිංෆෝඩ්
















Bangladesh
බංග්ලාදේශය - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -23 යි.

Wicket-keeper and Captain

නායක/ කඩුළු රකින ක්‍රීඩක
Mushfiqur Rahim - මුස්ෆිහුර් රහීම්













Vice-captain; All Rounders
උප නායක/ තුන් ඉරියව් ක්‍රීඩක
Mahmudullah - මහමුදුල්ලාහ්













Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Imrul Kayes - ඉම්රුල් කේයිස්
Tamim Iqbal - තමිම් ඉක්බාල්
















Junaid Siddique - ජුනයිඩ් සිද්ධික්
Nazimuddin - නසිමුදින්















Middle-order Batsmen 
මැද පෙල පිතිකරුවන්
Anamul Haque - අනාමුල් හක්
Shuvagata Hom - ෂුවගතා හොම්















Jahurul Islam - ජහුරාල් ඉස්ලාම්













All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Shakib Al Hasan - ශකිබ් අල් හසාන්
Nasir Hossain - නසීර් හොසේන්
















Naeem Islam - නයීම් ඉස්ලාම්
Alok Kapali - ආලොක් කපාලි















Farhad Reza - ෆහඩ් රේසා








Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Nazmul Hossain - නස්මුල් හොසේන්
Rubel Hossain - රබෙල් හොසේන්















Shahadat Hossain - ෂහදත් හොසේන්
Shafiul Islam - ෂාෆියුල් ඉස්ලාම්

















Abul Hasan - අබුල් හසාන්
Mashrafe Mortaza - මෂ්රාෆේ මෝතාසා

















Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Abdur Razzak - අබ්දුර් රසාක්
Sohag Gazi - සොවග් ගාසි

















Elias Sunny - එලියස් සනී















Zimbabwe
සිම්බාබ්වේ - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -29 යි.

Captain and Middle-order Batsman 

නායක/ මැද පෙල පිතිකරු
Brendan Taylor - බ්‍රෙන්ඩන් ටේලර්













Vice-captain and Middle-order Batsman 
නායක/ මැද පෙල පිතිකරු
Hamilton Masakadza - හැමිල්ටන් මසකඩ්සා













Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Chamunorwa Chibhabha - චමුනෝවා චිබ්බාබා
Vusimuzi Sibanda - වුසිමුසි සිබන්ඩා
















Tinotenda Mawoyo - ටිනොටෙන්ඩා මාවෝයෝ













Middle-order Batsmen 
මැද පෙල පිතිකරුවන්
Charles Coventry - චාර්ල්ස් කවෙන්ට්‍රි
Malcolm Waller - මැල්කම් වෝලර්
















Cephas Zhuwao - කෙපාස් සුවාවෝ
Craig Ervine - ක්‍රෙග් අර්වින්
















All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Elton Chigumbura - එල්ටන් චිගුම්බුරා
Keith Dabengwa - කීත් ඩබෙන්වා


















Stuart Matsikenyeri - ස්ටුවර්ට් මට්සිකෙන්යේරි
Sean Williams - සීන් විලියම්ස්















Greg Lamb - ග්‍රෙග් ලෑම්බ්
Keegan Meth - කීගන් මෙත්















Wicket-keepers
කඩුළු රකින්නෝ
Regis Chakabva - රෙගිස් චකබ්වා
Friday Kasteni - ෆ්‍රයිඩේ කස්තේනි















Forster Mutizwa - ෆොස්ටර් මුටිස්වා













Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Chris Mpofu - ක්‍රිස් මෝෆු
Kyle Jarvis - කිල් ජාවිස්















Tawanda Mupariwa - තවන්දා මුපාරිවා
Brian Vitori - බ්‍රයන් විටෝරි
















Ed Rainsford - එඩ් රේන්ස්ෆෝඩ්
Njabulo Ncube - ඥබුලෝ කියුබ්



























Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Prosper Utseya - ප්‍රොස්පර් උත්සෙයා
Ray Price - රේ ප්‍රයිස්















Graeme Cremer - ග්‍රේම් ක්‍රීමර්
Timycen Maruma - ටිම්සෙන් මරුමා

















Natsai Mushangwe - නට්සයි මුෂන්වේ


No comments:

Post a Comment

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...